ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති සමයේ 2006 අප්‍රේල් 23 වැනි දින පොළොන්නරුවේ දී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි සැක පිට දස වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි සිවරාජා ජෙනීවන් හෙවත් සෙනන් ට අමේන්ද්‍ර සෙනවිරත්න මහාධිකරණ විනිසුරු විසින් නියම කෙරුණු දස වසරක සිර දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතය. ඔහු එම තීන්දුවට විරුද්ධව ඔහු ඉදිරිපත් කළ ඇපෑල ඉවත් කර ගැනීම නිසා එම දඬුවම පැනවේ. මේ අනූව ඔහුට බලාපොරොත්තු තැබිය හැක්කේ ජනාධිපත් සමාවක් ගැන පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියෙන් වැරදිකරු වූ අයට සමාව දීලා "කොටින් නිදහස් කරනවා" කියලා අහක යන කුණු ගොඩක් ගාගන්න එපා කියලා ඉල්ලා සිටිනවා.(ම)
කොටින්ට නම් සමාව දෙන්න එපා. (ර)
රට වෙනුවෙන් දිවි පරදුවට තියපු අපේ කොල්ලෝ හිරේ මුන්ව එළියට ගන්න ජනාධිපති සමාව අනේ මන්ද? (ම)
ජනපතිතුමෝ මේ වැරදිකරුවන්ට නම් කවුරු ඉල්ලුවත් සමාව දෙන්න එපා? (හේ)