සෙත්සිරිපාය ට අංක 408, කොල්ලූපිටිය ලිපිනයේ පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අද(07) දින සිට එම ස්ථානයෙන් ඉවත්කොට බත්තරමුල්ල සෙත්සිරිපාය පළමු අදියරේ 3 වන මහළට ගෙන යනු ලැබිණි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් සෙත්සිරිපාය 03 වන මහලේ ස්ථාපිත කරන ලද නව කාර්යාලයේ වැඩ කටයුතු අද උදෑසන සෙත් පිරිත් මධ්‍යයේ ආරම්භ කළ අතර අමාත්‍යාංශය මගින් ලබාදෙන සේවාවන් සියල්ල අද දින සිට නව කාර්යාල ගොඩනැගිලේ සිට වඩාත් කාර්යක්ෂමව ලබාදීමට කටයුතු කෙරෙන බව අමාත්‍යංශය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට මනාපයක් දීපු එක ගැන දැන් මම කණගාටු වෙනවා. (නි)