බොදු සරසවියේ ඉදිකිරීම් බලන්න ජනපති යයි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සමබ්නධයෙන් සමාජ වෙබි අඩවි ඔස්සේ කර ඇති අපහාස උපහාස දකින විට වත්මන් සමාජ පරිහානිය 10 November 2015
වෛරයෙන් කළ පැමිණිල්ල උසාවිය ඉවත දමයි වන නිලධාරියා කෙරෙහි ද්වේෂයෙන් ඔහු අල්ලස් ඉල්ලූ බවට දැව භාණ්ඩ ව්‍යාපාරිකයා පැමිණිලි කළ බව පෙනෙන්නට ඇතැයි තීරණය කළ කොළඔ මහාධිකරණ ව 10 November 2015
ලක් - බංග්ලාදේශ සබඳතා තරවෙයි ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ 10 November 2015
අතමිට අඩුවුණත් එළිය බලන්න උදව් අඩු ආදායම්ලාභීන්ට විදුලි බලය ලබාගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය එක්ව රුපියල් 40,000 ක ණයක් ලබාදීමට පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බල 10 November 2015
‘සෝභිත හිමි මටත් ශක්තියක් වුණා‘ - අගමැති මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරයි. ‘සදාචාරසම්පන්න සමාජයක්, පුළුල් 10 November 2015
නිලංගට අගමැතිගෙන් කොළ එළියක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිලෙස ඉදිරියටත් කටයුතු කිරිමේ අවස්ථාව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ට ලබාදීමට තීරණය කළ බව අගමැති රනි 10 November 2015
උතුරු නැගෙනහිර දීපාවලී සැමරේ හිරු දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලෝකය උදාවීම නිමිත්තෙන් සැමරෙන දීපාවලී උත්සවය අද (10) පෙරවරුවේ උතුරු නැගෙනහිර හි 10 November 2015
ඩොලර් 45 අබිසරුපොළ වටළයි පිටකොටුවේ කාරයක පවත්වාගෙන ගිය ගණිකාපොළක් වටලා තරුණියන් 3 ක් හා පිරිමි දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම කාරය තුළ ඩොල 09 November 2015
නැටුම් ශිල්පියාගේ මරණයට සැකපිට රියදුරු රිමාන්ඩ් සෙනසුරාදා අලුයම කඨින පෙරහරක ගිය නර්තන ශිල්පියකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ගම් 09 November 2015
සෝභිත හිමි දේහයට අගමැතිගෙන් අවසන් බුහුමන් අපවත්වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සු 09 November 2015
‘බලාපොරොත්තු නැති වෙන්නේ නෑ‘ පසුගිය ආණ්ඩුව කළ පව් සුද්ධ කිරීමට ඇති නිසා යම් ප්‍රමාදයක් ඇතත් බලාපොරොත්තුවන රැකියා, වරප්‍රසාද ලැබෙන බවත් ඒ කිසිදෙයක් අමතක කර නැ 09 November 2015
බලු කූඩුවේ සිටි පියා මියයයි සිය දියණිය අකාරුණික ලෙස බලු කූඩුවක සිරකර තබා සිටියදි බලගොල්ල පොලිසිය මගින් මුදාගත් 73 හැවිරිදි පියා අද මහනුවර මහ රෝහලේදී මියගිය බව 09 November 2015
සෝභිත හිමි වෙනුවෙන් තරුණ විද්වත් වෘත්තිකයෝ සොව පළ කරති ලාංකිකයින්ගේ ජීවිත ශක්තිමත් කිරීමට හා ප්රජාතන්ත්රවාදය පෝෂණය කිරීමට තම ජීවිත කාලය පුරාම සාධාරණ සමාජයක් උදා කරලීම සඳහා අදීනව අ 09 November 2015
‘යහපාලන රජයේ අයවැය වෙනස්‘ සෑම රජයක්ම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළද මෙවර යහපාලන රජය අයවැයෙන් අන් සෑම රජයකටම වඩා ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනමාධ්‍ය ඇමැති ගය 09 November 2015
ජගත් සංවිධාන නියෝජිතයා උසාවි ගෙන්විය හැකිද? : තීන්දුව කල් දමයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නන්දි මහතාට එරෙහි නඩුකරයක් මෙරට අධිකරණයක දී පවත්වාගෙන යා හැකි දැයි කොළඹ දිසා විනිසු 09 November 2015
පාලිත පැල්පොල ආරක්ෂක අමාත්‍යංශයේ ජනපති පෞද්ගලික ලේකම්ව සිටි පාලිත පැල්පොල එම පදවියෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් ප 09 November 2015
ගම්මන්පිලගේ බිරියගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඕස්ට්‍රේලියානුවකු සමග එක් වී කළැයි කියන ගනුදෙනුව ගැන දිල්රුක්ෂි ගම්මන්පිල මහත්මියගෙ 09 November 2015
ඇවිද්ද පය දහස් වටී උපදෙස් - එංගලන්තයේ රාජකිය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙන පිරිදි නි 09 November 2015
බස්නාහිර පිරිවෙනුත් 12 වහයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ලබන බ්‍රහස්පතින්දා (12) දිනයේ 09 November 2015
මහින්දගේ නිලධරයෙක් පොලිසියේ ජනාධිපති කාර්යාල වාහන අවභාවිතය හා පසුගිය ජනපතිවරණ සමයේ පොළොන්නරුවේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සම්බන්ධීක 09 November 2015
‘හුඹස් බියක් එපා‘ ඉදිරි අය වැය යෝජනාවලියෙන් ගෙන ඒමට යෝජිත ‘ජාතික විශ්‍රාම පරිතොෂික අරමුදල‘ ගැන විපක්ෂය අනිසි බියක් මහජනතාව අතර අති කරන බව විදුල 09 November 2015
මාරපන ගියාට පුරවැසි බලය උදම් අනයි ‘අපි අමාරුවෙන් පත් කර ගත්ත යහ පාලන ආණ්ඩුව පසුගිය කාලයේ හැසිරුණු විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එහි එක් උපරිම පුපුරා ගිය අවස්ථා 09 November 2015
රුවන්ගේ ලේකම් කිත්සිරි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ පී ජි කිත්සිරි මහතා අද (09) වැඩභාර ගත්තේය. කිත්සිරි මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 30 ක ස 09 November 2015
දුම්බර බන්ධනාගාරයේ වර්ජනයෙන් රැඳවියන් දෙන්නෙක් රෝහලේ ආහාර වර්ජනයේ නියුතු බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු ඉරිදා (08) රෝගාතුර වී බන්ධනාගාර රෝහල් ගත කළ බව එහි නිලධාරීහු කියති. 09 November 2015
‘අපරාධ කළ කොටි සාමාජිකයනුත් එළියට‘ - ගම්මන්පිල රජය නිදහස් කිරීමට සැරසෙන කොටි සැකකරුවන් අතර දඬුවම් විඳින කොටි සාමාජිකයන් ද ඇතැයි වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලි 09 November 2015
ආදාහනයදා සුරාසල්, මස්කඩ නෑ සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය 09 November 2015
වෙළේසුදාගේ නංගිත් යළි රිමාන්ඩ් හෙරොයින් ග්‍රෑම් 111ක් ළඟ තබා ගත්තැයි වෙළේසුදාගේ සොයුරිය දිලිණි හා ඇගේ සහයකයෝ දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුල්මිණි ජයසේකර මහ 09 November 2015
ඉන්දියා ධීවරයන් 126කට දීපවාලි පිහිටයි මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දියා ධීවරයින් 126 අද (09) නිදහස් කරන බව ධීවර ඇමැති මහින්ද අමරවීර පවසයි. බදාදාට (10) යෙදෙන දීපවාලී උත්සවය නිමිත 09 November 2015
බසය පෙරළේ :සිසුහු හයක් රෝහලේ ස්ප්‍රිංවැලි සිට දෙමෝදර හරහා බදුල්ල බලා ධාවනය වූ ලංගම බසයක් හාලිඇළ උඩුනුවර හතේ කණුව අසල දී මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක වැදී පාසල් ස 09 November 2015
ඡන්දෙට සිල්රෙදි බෙදීමේ නඩුව පෙබරවාරි 12 විභාගයට පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් හැට කෝටියක සිල්රෙදි බෙදීමෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට වංචා කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුං 09 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026