පැල්පොල යවයි - අමරතුංග එයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පාලිත පැල්පොළ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත 08 November 2015
‘සෝභිත හිමි පරමාදර්ශී චරිතයත්‘ - නිර්මාල් දේවසිරි මාදුළුවාවේ සෝභිත හිමි යනු පරමාදර්ශී නවීන බෞද්ධ භික්ෂුත්වය පිළිබද ජීවමාන ප්‍රතිරූපය බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සි 08 November 2015
බෙදුම් නඩු පොත 12 දා එළි දකි නීතීඥ ගාමිණි කබ්රාල් මහතා විසින් ලියන ලද බෙදුම් නඩු කෘතිය ලබන 12 වැනි දා කෙළඔ 12 මිහිඳු මාවතේ පස්වරු 2 ට ශ්‍රී ලංකා නීතීඥ සංගම් මුලස් 08 November 2015
මහදුරුත් ගබ්සා නඩුවකට පැටළේ නීති විරෝධී ගබ්සාවක් කිරීමට උත්සාහ කළැයි මහාචාර්ය සිරිල් රන්දෙණිය මහතාට හා ඔහුගේ සහායිකාවක වූ බව කියන සුලෝචනා මැණික් කුමාරි එරෙහ 08 November 2015
‘විණා ගැයුවාට කෝටි එකහමාරක්’ පසුගිය වසර පහක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ වැඩසටහනක් ප්‍රචාරය කොට ඒ වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට ගෙවිය යුතු රුප 08 November 2015
ජිනිවා උත්තර බැඳිල්ල බිනර මහේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන්වූ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව විසින් ඉකුත් යුද ගැටුම් පැවති අවදියේදී මෙරටදී අතුරුදන් වූ 08 November 2015
පොපි මල් පිපෙයි ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ‘පොපි වසන්තය’ වෙනුවෙන් සංවිධානය කළ පොපි මල් සැමරුම කොළඹ විහාරමහදේවි උද්‍යානයේ පිහිටා ඇති යුද ව 08 November 2015
‘‘ ඇවන්ගාඩ් නැව හොර පාරක යන්න හදලා ‘‘ මෙරට සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රෙයක් සතුබව කියන ඩුබායි බැංකු ගිණුම පිළිඹද විමර්ෂණය කර එය අත්හිටුවාලීමේ කටය 08 November 2015
සිවුරේ වික්‍රමය පෙන්වා සෝභිත හිමියෝ නික්ම යති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිල නිවස 08 November 2015
කැබිතිගොල්ලෑව බසයක් පෙරළේ : 14ක් රෝහලේ කැබිතිගොල්ලෑව ඊතලවිද්දෑවේ දී පෞද්ගලික බසයක් රද අලුයම පෙරැළී 14 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කැබැතිගොල්ලෑව පොලිසිය කියයි. පදවි 08 November 2015
ආදී තෝමසුවෝ පා ගමනක ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පා ගමන කොළඹ හැව්ලොක් ටවුන්හිදී ආරම්භ වී විද්‍යාලය දක්වා ගමන් ගත්තේය. ආරක්ෂක 08 November 2015
ආදි ආනන්දීයෝ එප්පාවල වකුගඩු සටනට එති කොළඹ ආන්නද විද්‍යාලයේ ආදි ආනන්දිය 99 කණ්ඩායම එප්පාවල දිවුල්වැව ජල පවිත්රිකරණ පද්ධතිය පෙරේදා (07) පස්වරුවේ විවෘත කළේය. මෙම ජල ව 08 November 2015
රස පරික්ෂක යළිත් ඇවන්ගාඩ් අවි පිරික්සයි ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ඇවන්ගාඩ් නැවේ අවි පිරික්සිම සඳහා රජයේ රස පරික්ෂක කණ්ඩායමක් දෙවැනි වරටත් ගාල්ලට ගියහ. රහස් පොලිසි 08 November 2015
හැට ලක්ෂයක විදුලි උපකරණ උස්සලා ප්‍රධාන පෙළේ සමාගම්වල මහා පරිමාණ විදුලි උපකරණ වෙළඳසල් බිඳ උපකරණ තොග පිටින් සොරකම් කළැයි කියන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ල 08 November 2015
ටියුෂන් ගොඩනැගිල්ල දෙකඩ වේ කහතුඩුව ඇලක් අසල ටියුෂන් පන්ති පවත්වා ගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඇතැයි අසල්වැසියෝ කියති. ගොඩනැගිල්ලේ බාගයක් ඇල පැත්ත 08 November 2015
පොලිස් පොතෙන් පිළියන්දළ සුවාරපොළ පස් හැවිරිදි දරුවකු පිහිනුම් තටාකයකට වැටී මිය ගිය බව පොලිසිය කියයි. අකුරණ කසාවත්තේ නිවසක 08 November 2015
සෝභිත නාහිමි ආදාහනය බ්‍රහස්පතින්දා කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වි වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය ලබන බ්රහස්පත 08 November 2015
අගමැති නාග විහාරයේ සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ නායක හා කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ &nb 08 November 2015
අලුත්ගම පෞද්ගලික බස් වර්ජනයක් පෞද්ගලික බස් සේවකයන් දෙදෙනකුට මොරටුවේදී සිකුරාදා (06) පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් අලුත්ගමින් ආරම්භ කරන සිය 08 November 2015
මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73) අද අලුයම 4.30ට පමණ සිංගප් 08 November 2015
නැට්ටුවා රියේ හැපිලා : කිලෝමීටර පහක් ඇදී ගිහින් යක්කල කඨින පෙරහරක ගමන් කළ නැට්ටුවකු ජිප් රියක හැපී ඇමිණී කිලෝමීටර පහක් පමණ ඇදී ගොස් ඇතැයි ද. තිහාරියේ වැටී තිබුණු සිරුර සොයා ගත 08 November 2015
සෝභිත හිමිට සෙත් පතා බෝධි පූජාවක් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියනට සෙත් පතා ජනපති මෛත්‍රීපාල සිර 07 November 2015
දීපවාලියට ගමේ යන්න ඇවිත් කොළඹ හිරවේ දීපවාලි උත්සවයට සහභාගීවීමට තම ගම් රටවලට යාමට පැමිණි පිරිස් වලින් කොළඹ මධ්‍යම බස් නැවතුම පිරි තිබිණි. 07 November 2015
තරුණයෙක් මැණික් ගඟේ සැඟවෙයි මැණික් ගඟේ දිය නෑමට ගිය හපුතලේ තරුණයින් තිදෙනකු ගසා ගෙන යද්දී අසල්වාසීන් දෙදෙනකු බොරාගෙන ඇතැත් එක් අයකු ගසාගෙනගොස් අතුරුදහන්ව ඇත 07 November 2015
විජයදාසගෙන් කෝටි 500ක් ඉල්ල ෆොන්සේකා නඩු දාන්න යයි? අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් රුපියල් කෝටි 500ක වන්දි ඉල්ලා නඩු පවරන බව ප්රජාතන්ත්රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ප 07 November 2015
රාජපක්ෂ ගුණ සැමරුම තංගල්ලේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්රප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 48 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අ 07 November 2015
වෙළඳ සේවා 40 පහළ බැඩ්මින්ටන් ශූරතාව ගුවන් සේවා සමාගමට වෙළඳ සේවා බැඩ්මීන්ටන් තරගා වලියේ වයස අවුරුදු 40 පහළ එච් කාණ්ඩයේ තරඟ ශුරතාව දිනා ගැනිමට ශ්‍රි ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාග 07 November 2015
යොවුන් පාර්ලිමේන්තු ඡන්දය අද යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් 225 දෙනකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම දිවයිනේ ඡන්ද මධ්‍යස්ථන 334ක දී දැන් පැවැත්වේ. ඡන්දය ප 07 November 2015
රටගිය ඇත්තන්ගේ තෝම්බු පොළක් ලංකාවේ විගමණික ශ්‍රමිකයින්ගේ සියළු තොරතුරු අඩංගු ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ශ්‍රීලංකාවේ ස්ථාපිත කිරීමට කොළඹ ක්රියාදාමයේ ස 06 November 2015
හිටපු නාවික හමුදාපති පැය පහක් කොමිසමේ ‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන බරපතල වංචා දූෂණ සිද්ධීන් පිළිඹඳව හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගෙන් 06 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026