මාතර ඉඩමක් මිලදී ගැනීමට රුපියල් කෝටි පහක මුදලක් සොයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකිවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් (60) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ඉඩම බැසිල් රාජපක්ෂගේ ඥාතියකුට අයිති ඉඩමක් බව කියති.
ඉඩමේ අයිතිකරු මීට පෙර අත්අඩංගුවට ගනු ලැබ දැන් ඇප පිට සිටී.
ඔහු විසින් මිලදී ගනු ලැබූ ඉඩමේ ගෘහ නිර්මාණය සැලසුම් කිරීමට බාර දී ඇත්තේ මෙම ගෘහ නිර්මණ ශිල්පියාට බව දැනගන්නට තිබේ. මෙම ගනුදෙනුවට ගෘහ නිර්මාණ ශිල්පියා සම්බන්ධ වී නැතැයි ඔහුට හිතවත් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහෞෂධ කුමාරයට සඳුන් ගැටය ලැබුනු විදියට ම කියල හිතාගන්න එක යි ඇත්තේ (බ)
මහින්දගේ හිතවතුන්ට නැදැයන්ට සැලකූ අයුරැ දැන් රටට හෙලිවෙමින් පවතියි (බ)