යුද සමයේ අතුරුදහන් වූවන් සෙවීම සදහා පත්කර ඇති ජනාධිපති විමර්ශන කමිටුව වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදී අද (30) දෙවැනි දිනටත් සාක්ෂි විමසීය. නව පැමිණිලි 79ක් සටහන් කරගෙන ඇත අද දිනයේදී 218 දෙනෙක් සාක්කි දීමට නියමිතව සිටියහ. එහෙත් පැමිණ සිටියේ 163 දෙනකු පමණි.
කොමිෂමේ ප්‍රධානී විනිසුරු මැක්ස්වේල් පරණගම මහතාය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd