රටගිය ඇත්තන්ගේ තෝම්බු පොළක් ලංකාවේ විගමණික ශ්‍රමිකයින්ගේ සියළු තොරතුරු අඩංගු ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ශ්‍රීලංකාවේ ස්ථාපිත කිරීමට කොළඹ ක්රියාදාමයේ ස 06 November 2015
හිටපු නාවික හමුදාපති පැය පහක් කොමිසමේ ‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන බරපතල වංචා දූෂණ සිද්ධීන් පිළිඹඳව හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගෙන් 06 November 2015
ජනපති මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසි 06 November 2015
විශ්වකර්මයා අත්වාරුවෙන් මැතිසබයේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනයෙන් පාර්ලිමෙන්තුවට අද (06) විශේෂ ආරාධිත අමුත්තෙක් පැමිණ සිටියේය.ඒ 1982 වසරේ විවෘත වූ ශ්රීජයවර්ධනපු 06 November 2015
දමිතාත් ජනපති කොමිසමට එයි ශ්‍රීලංකන් ගුවන්සේවයේ සිදුවීයැයි කියන වංචා සහ දූෂණ ගැන දමිතා අබේරත්න නිළියගෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ෂන කොමිසම අද (06) පැය 1 ½ ක් 06 November 2015
‘කියන තුරු යන්නේ නෑ’ තමා මෙම තනතුරට පත් කළ ආකාරයටම සේවයෙන් පහ කළ බව ලිඛිතව දන්වන තුරු තමා දැරු සභාපති ධුරයෙන් ඉවත් නොවන බව ඖෂධ හා අන්තරායකාර පාලක මණ්ඩ 06 November 2015
පොලිස්පතිට අන්තිම අවස්ථාව දෙයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙ 06 November 2015
නැතිවූ අය හොයන්න ජගත් සංවිධානයෙන් එයි මෙරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අතුරුදන්වූවන් ගැන සොයාබලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් දිවයි 06 November 2015
වප් මහේ බටහිර යුරෝපයෙන් වැඩියෙන් ඇවිල්ලා පසුගිය ඔක්තෝබරයේ මෙටට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසය හා සැසඳීමේදී සියයට 8.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රීල 06 November 2015
යැංකි නැවියෝ ලංකාවේ හයක් බේරති කාර්මික දෝෂයක් හේතුවෙන් ගැඹුරු මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා භට ඛණ්ඩයකින් මු 06 November 2015
තේ වතුහිමියන්ට කහට වැඩිවෙයි කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය අද (6) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝණයක් කළේය. අමු තේ දලු මිල පහත බැසීම නවතා 06 November 2015
නාපොලිය බුදු බැතියෙන් ඇළලේ ඉකුත් දා ඉතාලියේ නාපොලි නඟරයේ සූවිසි බුදුවරුන්වහන්සේලා වැඩම කිරීමේ මහපෙරහරක් පැවැත්විණි. නාපොලියේ හීනයාන බෞද්ධ විහාර මන්දිරය 06 November 2015
ඇමැති රුවන් ආරක්ෂක සේවා විදුහලේ කොළඹ 2, මැලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සිව්මහල් නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර් 06 November 2015
ඇවන්ගාඩ් විශේෂ කැබිනට් රැස්වීම සඳුදා ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වන බව මෛත්රිප 06 November 2015
ඊශ්‍රායලයට එරෙහිව මරදානේ උද්ඝෝෂණයක් ඊශ්‍රායලය, පලස්තීනයේ ගෙන යන යුද්ධය නතර කරන්නැයි ඉල්ලමින් සිකුරාදා යාච්ඤාවෙන් පසු ඉස්ලාම් භක්තිකයෝ මරදානේ දී උද්ඝෝෂණයක් ඇරඹ 06 November 2015
ජනපති හමුවීමට උද්ඝෝෂකයන්ට අවසර අද මොරගහකන්ද ව්‍යාපාරය බැලීමට එන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට සංදේශයක් බාර දීමට අවසර දෙන බව පැවසීමත් සමඟ නාවුල ආසන්නයේ මහ 06 November 2015
දිපවාලියට පෙර තිස් දෙකක් නිදහස් දිර්ඝ කාලයක් තිස්සේ නඩු නැතිව අත්අඩංගුවේ පසුවන කොටි සැකකරුවන් තිස් දෙදෙනෙකු නොවැම්බර් 9 වැනි දා (දිපවාලියට පෙර) මුදා හරින බවත් දෙ 06 November 2015
ග්‍රහලෝකාගාරයේ හිරුලප පෙන්වයි ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් සෙනසුරාදා (7) විශේෂ ඩිජිටල් ගෝලීය දර්ශන හා දුරේක්ෂ භාවිතයෙන් සුර 06 November 2015
එක පුටුවට සභාපතිවරු දෙන්නෙක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහ 06 November 2015
ලක් සරණාගතයා ඉන්දියා උපදේශකට සෙරෙප්පුවෙන් ගහයි ඉන්දීයාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයකු වු එම්.කේ නාරායන් මහතාට ලාංකික දමිළ සරණාගතයකුගෙන් සෙරෙප්පු පහරක් එල්ල වී ඇතැයි ඉන්දීය ප 06 November 2015
ඒ9 පාරේ උද්ඝෝෂණයක් කිලෝමීටර 5ක් පමණ දිගැති නාවුල මීගොල්ල පාර පිළිසකර කරදෙන ලෙස ඉල්ලා ඒ9 මාර්ගය අවහිර කර ගම්වැසියෝ අද (6) උද්ඝෝෂණයක් ඇරඹූහ. 06 November 2015
වවුනියාව හිටපු ඩීඅයිජී අදත් උසාවියේ වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිදන් හැරූ ව්‍යාපාරිකයන් පිරිසක් අත්අඩංගුවට නොගන්නැයි වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පත 06 November 2015
දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අතරමං දින කිහිපයක් තිස්සේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවීම හේතුවෙන් උදෑසන රැකියා සඳහා යන මගී ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. අද 06 November 2015
පොලිස් පොතෙන් බණ්ඩාරවෙළ ආපස්ගමුව සපත්තුපාලමේන් ධාවනය වු ත්‍රීරෝද රථයක් සැඩ දිය පහරකට ගසාගෙන ඔයට පෙරළි යාමෙන් ත්‍රිරෝද රථ රියදුරු (40) ජලයේ ගස 06 November 2015
පස්කන්ද බදුලු - බණ්ඩාරවෙල දුම්රිය මග වහයි උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල්ඔය දුම්රිය ස්ථාන අතර 160 සැතපුම් කණුව අසලදී අද (06) පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ ද 06 November 2015
බස් දෙකක් ගැටේ - 25 ක් රෝහලේ පොළොන්නරුව ගල් විහාරය ඉදිරිපිට මාර්ගයේදී අද (06) උදෑසන බස් දෙකක් ගැටීමෙන් 25 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 06 November 2015
‘ඇවන්ගාඩ් වැරැද්දක්‘ - රවී ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ වරදක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ‘මේ ගැන සමහ 05 November 2015
සිංදු කියද්දී ඩීඅයිජී ඇද වැටේ කොල්ලුපිටිය කැරොකේ සමාජ ශාලාවකදී පසුගිය දිනක බීමත්ව හැසිරුණු බව කියන නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් කොමිසම හමුවට කැඳවා තිබුණි. 05 November 2015
සතොස මහ පුටු හයක් ඉවතට සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සිදුවී ඇති මහා පරිමාණ දූෂණ වංචා සිද්ධි හෙළි කර ගැනීමට සඳහා සිදු කරන පරීක්ණ වලට අනිසි අන්දමින් බලපෑ 05 November 2015
පොලිසියේ ඉක්මන සොරු පසුබස්වයි දෙහිඕවිට රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට හොරුන් පිරිසක් ගත් උත්සාහය අසාර්ථකවී ඇතැයි පොලිසිය කියයි. අද අලුයම ප 05 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026