2014 වර්ෂයේ පැවැති සිරස කුමරිය තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ඇය චේතනා රණසිංහයි. ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හා කලා කටයුතු පිළිබඳ විස්තර අප සමගින් බෙදාගැනීමට ඇය මෙලෙස එක්කාසු වූවාය.
"මම මේ ක්ෂේත්‍රයට එන්න හම්බ වුණෙ අහම්බෙන් කිවුවොත් මා නිවැරදියි. මම නිරූපිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙමෙයි. 2014 මහරගම තරුණ සේවා සභාවේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පය හදාරන්න මට අවස්ථාවක් ලැබුණා. මගේ යාළුවෙක් කියලා තමයි මං මේ තරගයට ඉදිරිපත් වුණේ. ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මගේ තාත්තාව මං මතක් කරන්න ඕනේ. මගේ නෑදෑයෝ මගේ ගමේ පිරිස මට විශේෂ ශක්තියක් වුණා. දැනට නම් විශේෂ දෙයක් නෑ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගනිමින් ඉන්නවා. මම මේ වනවිට මේ ක්ෂේත්‍රයේ ඉතා හොඳ තැනක ඉන්නවා කිව්වොත් හරි. මට ඕන වුණේ බැංකු කළමනාකාරිණියක් වෙන්නයි. මොකද මං උසස් පෙළ සඳහා යොමුවන්නේ ව්‍යාපාර හා කළමනාකරණය විෂයයි. පාසල් කාලෙ නම් ක්‍රීඩා කටයුතුවලට යොමුවන්නට මට හැකියාවත් ලැබුණා."
සටහන / ඡායාරූප - චමත් වින්දුල
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරූපිකාවක් වෙන්න මම හීන දැක්කේ නැහැ