IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


'UPTOWN KANDY' දැන් ලිබර්ටි ප්ලාසා හි

විලාසිතා ලෝකයේ විශාල පෙරළියක් ඇතිකරමින් UPTOWN KANDY නවතම ප්‍රදර්ශනාගාරය ලිබර්ටි ප්ලාසා පරිශ්‍ර‘යේදී පසුගියදා විවෘත කෙරිණි. වර්ග අඩි 85,000 ක විශාල ප්‍රදර්ශන කලාපයකින් තැනූ UPTOWN KANDY මහල් දෙකක් පුරා පැතිරී තිබේ. නවතම විලාසිතා 50000 ක් විලාසිතා ප්‍රිය කරන ඔබ සඳහාම වෙන් කරන්නට මෙවර KANDY කටයුතු කර තිබේ. ඒ අනුව OPTOWN KANDY හි ඉලක්කගත විලාසිතා ප්‍රජාව වී ඇත්තේ තරුණ පරපුරයි. යෞවනය වශී කරවන විලාසිතා සමූහයක් සහිත UPTOWN KANDY හි සුපිරි වෙළඳ අත්දැකීමක් විඳින්නට හැකියාව ලැබේ.


සාකල්‍යා සඳමාලි/ ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න


20160329-ent-22
20160329-ent-23
20160329-ent-24
20160329-ent-25
20160329-ent-26
20160329-ent-27
20160329-ent-28
20160329-ent-29
20160329-ent-30
20160329-ent-31
20160329-ent-32
20160329-ent-33
20160329-ent-34
20160329-ent-35
20160329-ent-36
20160329-ent-37
20160329-ent-38
20160329-ent-39
20160329-ent-40
20160329-ent-41
20160329-ent-42
20160329-ent-43
20160329-ent-44

 



අදහස් (0)

'UPTOWN KANDY' දැන් ලිබර්ටි ප්ලාසා හි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site