යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා වන අවසන් සාකච්ඡාට ලබන 6 වැනි දා බෙල්ජියම් බ‍්‍රසල්ස් නුවර දී පැවැත්වීමට යයි.
රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන 30 වැනි දා බ‍්‍රසල්ස් නුවර බලා යෑමට නියමිතය. ඉකුත්දා බ‍්‍රසල්ස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා බ‍්‍රසල්ස් හමුව කල්ගිය බව ධීවර අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය මාළු යුරෝපෙට ගියාම ලංකාවේ මාළු ලාබ වෙනවද ? (බ)
දැන් ඉතින් අපේ මාළු තමා මේගොල්ලෝ කන්නේ. ඔහොම කාගෙන යමුකෝ. (නි)
ලාබය කෙසේවෙතත් අපේ මාළු විකුණලා හරි ගානක් හොයාගන්න තමයි ඔය හදන්නේ ටිකිරි. (නි)