IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අලුත් මුහුණකට ඉඩ

20160329-ent-13මහ පක්ෂයෙ භේදය සමනය කරන්න ඔන්න ආයෙමත් පස් හය දෙනෙක්ගෙ කණ්ඩායමක් පත් කරලලු... ඒ පත්වීම ලබපු අය දැන් තිරය පිටුපස වැඩත් පටන් අරන් කියල ආරංචියක් යනව.


රටේ හිටපු ලොකු තැනට නැවත වරමක් ගන්න අමාරැ නිසා එයාගෙ ආශිර්වාදෙ ඇතුව ඒ පවුලෙ වෙන කෙනකුට අවස්ථාව දෙන්නයි මේ කතාබහ පටන් ගත්තෙ... ලැබෙන ආරංචිවල හැටියට හිටපු ලොකු තැනගෙ සහෝදරයන්ගෙන් රටට වැඩක් කළ කෙනකුට අවස්ථාවක් දෙන්න බුලත් කොළ පාටියෙ ඉහළ තැන්වලත් කැමැත්ත තියනවලු. ඒ ගැන කසුකුසු මට්ටමින් දැනට කෙරෙන  කතාව හරි ගියොත් ආයමත් හිටපු ලේකම් සයිස් මහත්තයකුට වාසනාව උදා වෙන්න පුළුවන් කියලා කියැවෙනවා.

උන්නැහේට ජ්‍යෙෂ්ඨ උපසභාපති මට්ටමේ තනතුරකුත් තවත් පට්ටමකුත් යෝජනා වෙලා කියල කතාවක් යනවා... ඒ ගැන හරිම විස්තරේ හෙට අනිද්දට එළියට එන්නත් පුළුවන්ලු.

 

DESHAYA



අදහස් (0)

අලුත් මුහුණකට ඉඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site