ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ නව විදුහල්පතිනි සන්ධ්‍යාණි පතිරවරසම් මහත්මියට වැඩ බාර නොදීම සම්බන්ධයෙන් සොයා බැලීමට එම විද්‍යාලයයට ගිය ගාල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ රාජකාරියට ද ස්ථාන මාරු ලැබ සිටින විදුහල්පතිනි ශාන්තිනි සෙනවිරත්න මහත්මිය බාධා කළ බව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ති නෝනට තියෙන හොදම දේ තමා පුළුවන් නම් මට වඩා හොදට කරලා පෙන්නන්න කියල ගෞරවයක් තියාගෙන යන එක. රාජකීයේ වුනා වගේ-ගුණසේකර මහත්මයට අදටත් කවුරුත් ගෞරව කරනවා. එතැන දැන් අලුත් කෙනාගේ වගේ විවෘත කරන්නේ ඉස්සර කරපු වැඩ.(බ)
එයා විද්‍යාලයේ අයිතිකාරි දැයි සොයා බලන්න. කවුරු හරි පසු ගිය කාලේ ඔප්පුවකින් ඒක ඔය මනුස්සයාට ලියලා දීල තියනවා නම් විද්‍යාලෙට දෙයියන්ගේම පිහිටයි. අනේ අපුච්චේ, මේ වගේ අයද දරුවන්ට උගන්වන්නේ. ඉස්කෝලයක් පළාතටවත් වැද්ද ගන්න සුදුසු කෙනෙක් නොවෙයි වගේ පෙනෙන්නේ! (බ)
දැන් පාසල් හරියට පාතාල වගෙයිනේ (නි)
මේ නෝනට අච්චර හයියක් කාගෙන්ද (බ)
මේ අම්මන්ඩි පන්නමු! (බ)
මාර ප්‍රශ්නයක්නේ මේක.(හේ)
එපමණක් නොව විදුහලේ අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන් ඇයට එරෙහිව තවත් චෝදනා ගණනාවක් තිබෙන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් ගණනාවක් අවලංගු කර, එම විෂයයන් උගන්වන ගුරුවරුන්ට සවුත්ලන්ඩ් විද්‍යාලය හැර යන ආකාරයට කටයුතු කිරීම විදුහල්පතිනිට එරෙහිව එල්ල වී තිබෙන තවත් චෝදනාවක්. (අ)
අනේ අපේ දරුවන්ට කුමන කලක් යාවිද? (නි)
මුදලට පෙරේත, මැර විදුහල්පතිනියක් හින්දා දකුණු ලංකාවේ තිබෙන කීර්තිමත්ම බාලිකා පාසල විනාශ වීම හරිම ඛේදනීයයි. (බ)
මෙයා දිසාපාමොක් කෙනෙක් නෙවෙයි. වට්ටි අම්මා කෙනෙක් කිව්වොත් ඒ වෘත්තිය කරන අයටත් අගෞරවයක්, ඒ නිසා මම මෙයා වට්ටි අම්මා කෙනෙක් කියන්නෙත් නැහැ. (බ)
විශ්‍රාම වැටුප් රහිතව ගෙදර යැවිය හැක (බ)
මැයගේ වැඩ තහනම් කරන්න පුළුවන් ජගතෙක් මේ රටේ නැද්ද? බලන්නකෝ හැසිරෙන ආකාරය. රටේ අනාගත පරපුරක් නියාමනය කරන්න හිටපු කෙනෙක් නේද? (ම)
චන්ඩි රැජිනණක් මෙවන් විදුහල්පතිවරු ඕනෑ (ම)