ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිම සම්බන්ධ නඩුව අද (29) හෝමාගම අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර සැකකාර හමුදා සෙබළුන් නව දෙනා අප්‍රේල් 01 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුල්ලෙක් හමගැසුවත් පාරට බහින රටක රණවිරුවන් ගැන කතාකරන්න කවුරුත් නැති හැටි? (නි)
මොවුන්ගේ වේදනාව, පවුල්වල වේදනාව තෙරුම්ගත හැක, නමුත් මොහුන් මේ තත්වෙට පත් වුණේ ආරක්ෂක අංශවල උසස් අයගේ බලකිරීම උඩය. එම නිසා ඇත්ත කියා සහනයක් ලබාගෙනීම මොහුන්ට පවුල්වල අය වෙනුවෙන් තියෙනවා. නිතිය සැමට එක්විය යුතුයි. බුද්ධි අංශය කියා වෙනත් අයගේ පවුල්වලට සම්මාදම් වුනානම් ඇත්ත කියා පිළිසරණක් ලබාගන්න. නැතිනම් දඩුවම දරාගන්න (බ)
මේ ඔක්කොම අර රහස් පොලීසියේ මහත්මයගේ වැඩ.අර වාස් මහත්මයට වැඩේ දුන්නෙත් ඔය විදිහටනේ (බ)
කමක් නැහැ...කොටි නිදහස් නේ..(බ)
අපේ රටට ලොකු පිළිලයක් වුණා මේ ප්‍රශ්නය (නි)
අපේ හමුදාව විනය අතින් අංක එක. නමුත් තමන්ගේ නිලය, බලය යොදවා නීතිවිරෝධී වැඩ කළා නම් නීතියෙන් දඬුවම් දියයුතුයි. මොකද නීතිය කාටත් එක හා සමානයි (නි)
සිංහල අවුරුදු වලටවත් දරුවෝ ළඟට යන්න වාසනාව ලැබේවා! අපි වෙන මොනවා කියන්නද? (නි)
කළකම් පලදේ...(ම)