කුඩා උන්ට පෙරපාසලේදී ගායනා කරන්නට දෙන ගීතයක් වන I am little teapot ගීතය දෙමවුපියන් සේම කුඩාකල සිට එය උගත් වැඩිහිටියන්ගේද සිත්ගත් ගීතයකි. මේ එම ගීතයේ වෙනස් ඉදිරිපත් කිරීමක්. රොක් සංගීත ලෝලියෙක් සහ ඩ්‍රම්ස් වාදකයෙකු වන ජෝයි මූහාගේ මෙම නිර්මාණය රොක් සංගීතයේ එක් ප්‍රකට ශෛලියක් වන Metal ඌරුවට වාදනය වෙයි. මෙය එම වාදකයාගේ නිර්මාණාත්මකභාවය මෙන්ම දක්ෂතාවද හුවා දක්වන අතර, මෙට්ල් සංගීතය යනු හුදෙක් ඝෝෂාවක් මිස, දක්ෂතාවක් අඩංගු නොවන්නකැයි කියූ පිරිසට මරු පහරකි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd