මෑන් පවර් ක්‍රමය යටතේ අයපත්කරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට බඳවා ගත් සේවකයින් වහාම ස්ථීර සේවයට ගන්නා ලෙස බලකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ බිල්පත් නිලධාරීන්ගේ සංගමය සංවිධානය කල උද්ඝෝෂණයක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී අද පැවැත්විණි.
1400 ක් පමණ වන තමන්ගේ මෙම ඉල්ලීම හැකි ඉක්මනින් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවත් ඔවුහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd