ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් තාවකාලිකව පළාත් අධ්‍යාපන කාර්යයාලයට මාරු කළ හිටපු විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කර ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ පිරිසක් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසූ බව ලංකා ගුරු සංගමය පවසයි.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරයා, ගුරු සංගම් සාමාජිකයෝ තිදෙනෙක්, අමාත්‍යංශයේ නිලධරයෝ තිදෙනෙක් සහභාගී වූහ.
අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසූයේ නව විදුහල්පතිනියට වැඩ බාර නොදීම ගැන පැමිණීල්ලක් ලැබුණු බවයි. ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර විදුහල්පතිනිය පන්නමු..(බ)
මෙම සිදුවිමි පසුපස සිටිනුයේ මෙම විදුහල්පති හරහා මුදල් ගැරූ කණ්ඩාමකි. ගාල්ල වෙලද සංගම් නියෝජිතයකු වන ගණිකාවන් ඇසුරු කරන පුද්ගලයෙකු සම්බන්ධයි. මේ සම්බන්ධයෙන් ගාල්ල ජනතාව නැගී සිටිය යුතු කාලය එළැඔ ඇත. - සවුත්ලන්ඩ් විදුහල සුරැකීමෙි සංවිධානය (බ)
අධ්‍යාපන ඇමතිතුමනි ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති සමිබන්ධයෙන් මේ වගේම පරික්ෂණයක් ගියා. ඒකත් ෂේප් කර ගත්තේ කෙසේද? දුෂිත විදුහල්පතිවරුන්ගේ ක්‍රියා තව දුරටත් සොයා බැලිය යුතුය.(බ)
හිටපු විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කර ක්‍රියාමාර්ගයක් ගත යුතුය. (බ)
කවුරු වුණත් මාරුවක් දුන්නොත් යන්න ඕනෑ. ඒක වැරදි නම් ලියුමක් ලියලා ඇමති හමුවෙලා සාකච්ඡා කරනවා විනා අම්මලා උසිගන්නලා පාරට පැනලා කෑගහන එක වැරදියි. මාරු කරන්න නෙමෙයි, මේ වගේ අයට දඬුවම් දෙන්නයි තියෙන්නේ. දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න (නි)
අපි බලමුකෝ අවසාන තීන්දුව මොකක්ද කියලා (නි)
අධ්‍යාපන ඇමතිතුමා ඉතාමත් කෙලින් තමුන්ගේ තීරණ ගැනීම පිළිබඳ අපගේ ප්‍රණාමය .වසර තුනකට වඩා වැඩි කලක් විදුහල්පතිවරුන්ට එක පාසලක සිටීමට ඉඩදීමෙන් සිදුවන්නේ ඔවුන් අතින් යම් යම් සිදුනොවිය යුතු අන්දමේ කටයුතු සිදුවීමයි .මේ සිද්ධියෙන් ඒ ගැන බොහොම පැහැදිලියි .පළාතේ ව්‍යාපාරිකයන්ගේ සහාය මැඩම්ටයි (බ)