ඉන්දීය සරාගී නිළිය ලෙස කාලයක් කිරුළ පැලඳ බිපාෂා බාසු යුග දිවියට එළැඹීමට තීරණය කළද ඒ සඳහා ඇයගේ පියා විසින් බාධාවක් වී ඇතැයි ආරංචිය. ඒ සඳහා හේතුව ලෙස ඇගේ පියා පෙන්වා දෙන්නේ, කරන් සිං කියන්නෙ දෙවරක් විවාහ ජීවිතය අසාර්ථක කරගත්තු කෙනෙක් කියලයි. කොහොම වුනත් මේ වෙන කොටත් බිපාෂා සහ කරන් සිං විවාහ ගිවිසගෙන තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.
පසුගිය වර්ෂයේ තිරගත වූ "අලෝන්" චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ කරන් සිං ග්‍රෝවර් සමග ආරම්භ කරනු ලැබූ පෙම් සබඳතාව විවාහය දක්වා දුරදිග ගිහින් බවයි වාර්තා වෙන්නේ.
හෙට දිනයේදී මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත අතර, ඒ දෙදෙනාගේ විවාහය මුම්බායේ පිහිටි සුපිරි හෝටලක් වන ටාජ් මහල් පැලස් හෝටලයේදී අලංකාරවත් විදිහට කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
බිපාෂා බාසු රඟපෑ "alone" චිත්‍රපටයෙන් ...






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd