වැලිකන්දේ බොරවැව කපා පෑගූ කුඹුරු යායකට අද(30) අලුයම ආ අලි රංචුවක් කිලෝ 3000ක පමණ වී බී ඇතැයි ගොවියෝ කියති.
ත්‍රිකෝණමඩුව, සෝමාවතිය හා මාදුරුඔය පැත්තේ වල් අලි බහුලය.
ගොවීන් පැලේ නොසිටි අවස්ථාවක අලි රංචුව එහි එන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හාල් තිබුනත් අපට ලැබෙන එකකයැ. ඕවා පරණ වෙනකන් තිබිලා කුකුල් කෑමවලට විකුණනවනේ. අපි හාල් 82 ට කනවා කුකුල්ලු 22 ට කනවා (නි)
කවුරුන් හෝ මැදිහත් වී මොවුන්ට වන්දියක් දියයුතුයි (නි)
මේ ප්‍රශ්නයට විසඳුමක් නැද්ද? (නි)
යාන්තන් ඇති වී කිලෝ 3000කින් ආණ්ඩුව නිදහස්. (නි)
කකුල් දෙකේ අලිත් වී ගොවියාව හාන්සි කරලා තියෙන වෙලාවක කකුල් හතරේ අලිත් කරන්නේ පුදුම වැඩ තමා. පව් අහිංසක මිනිස්සු. (නි)