IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒ වැඩ වානා

20160329-ent-16ආණ්ඩුවෙ බලවත් ඇමැති සයිස් මහත්තයකුට රටේ ඉහළම මන්දිරේක ඉන්න ලොකු මහත්තයකුගෙන් කැඳවීමක් ලැබුණා...

ඒ කැඳවීම ලැබුණේ පහුගිය දවසක ආණ්ඩුව එක්තරා කර්මාන්තයකට පනවපු බදු හා ගාස්තු වගයක් ගැන ප්‍රශ්න කරන්නයි... සමාගම් දෙක තුනකට විතරක් වාසි වෙන විදියට පොඩි සමාගම්වලට අමාරැ වෙන විදියට මේ බදු හා ගාස්තු පනවල කියලයි ප්‍රශ්නය විමසපු ලොකු මහත්තයට ලැබිල තිබුණ පැමිණිලිවල සඳහන් වුණේ. ඒ ගැන ඇමැතිතුමාගෙන් විමසපු ලොකු මහත්තයා එයාට ටිකක් තදින් සැර භාෂාවෙන් කතා කළාලු.

එක පිරිසකට වාසි වෙන්නත් තව පිරිසකට අවාසි වෙන්නත් නීතිරීති දාන එක අනුමත කරන්න බැහැ කිව්ව ලොකු මහත්තය වහාම මේ තත්ත්වය වෙනස් විය යුතුය කියල නියමයකුත් කළාලු... හොඳමයි සර් කියල ආපසු ආපු ඇමැති මහත්තය ඉහළින් ලැබුණ අණ පරිදි ක්‍රියා කරන්නය කියල තමන්ගෙ නිලධාරින්ට දැනුම් දුන්න... මේ නිසා ඒ කර්මාන්තය තුළ වැජඹෙන්න හිටපු දෙන්නෙක් හොඳටම අප්සෙට් වුණා කියලා දැනගන්න තියනව.


DESHAYA



අදහස් (0)

ඒ වැඩ වානා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site