IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


Toyota Future World

20160330Toyota
ශ්‍රී ලංකාව තුළ මෝටර්රථ තාක්ෂණය පිළිබඳව සම්පූර්ණ දැනුම්වත් කිරීමක් සිදුකරනු ලැබූ 'Toyota Future World' තාක්ෂණික ප්‍රදර්ශණය මාර්තු මස 29 සහ 30 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙතෙක් අත්නොවිඳි වෙනත් මෝටර්රථ ප්‍රදර්ශණවලට සමකළ නොහැකි වෙනස් සංකල්පයක් කරගත් මෙම තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශණය ටොයෝටා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්විය. ටොයෝටා රථ එහි තාක්ෂණය පිළිබඳව බොහෝ දෙනෙකු දැනුම්වත් වන අතර නවතම වාහන සඳහා එම තත්ත්වය වෙනස් වෙයි. මීට අමතරව නවතම මෝටර්රථ නිවැරදිව නඩත්තු කරන ආකාරය පිළිබඳව අද සමාජය දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශණය පැවැත්විය.

ටොයෝටා සමාගමේ ඉදිරි තාක්ෂණයන්, Hybrid තාක්ෂණය හා උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගන්නා ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීම් මෙහිදී සිදුකළ අතර 'දැනුම්වත් බව හරහා පාරිභෝගිකයන් ඇතිකරගැනීම' මූලික දැක්මවිය. මීට අමරතව, Toyota Prius 2016 රථයද ප්‍රදර්ශණයට එක්කර තිබීමයි. තවද, Hybrid තාක්ෂණයේදී සිදුවන්නේ කුමක්ද හා Hybrid මෝටර්රථයක අභ්‍යන්තර ආකෘතියද මෙහිදී ප්‍රදර්ශණයට එක්කර තිබුණි. මෙම ප්‍රදර්ශණයේදී, තාක්ෂණය හා ඉංජිනේරුකරණය ගැන තොරතුරු, රියදුරුගේ හා මගීන්ගේ ආරක්ෂාව, ටොයෝටා සමාගමේ හරිත තාක්ෂණය, නියම ටොයෝටා අමතර කොටස් තෝරාගන්නේ කෙසේද, මෝටර් ඔයිල් නිෂ්පාදන සහ  ටොයෝටා වාහන සඳහා භාවිතා වන ටයර් වර්ගය මෙහිදී දක්නට ලැබුණි.

ඡායාරූප- ඉසුරු පෙරේරා
20160330Toyota1 20160330Toyota2 20160330Toyota3 20160330Toyota4 20160330Toyota5 20160330Toyota6 20160330Toyota7 20160330Toyota8 20160330Toyota9 20160330Toyota10 20160330Toyota11 20160330Toyota12 20160330Toyota13 20160330Toyota14 20160330Toyota15



අදහස් (0)

Toyota Future World

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site