මයිකල් ජෝඩන් තාමත් ජීවතුන් අතර නිසා මේ ඔහුගේ නැවත ඉපදීමයි කියා කිසිම කෙනෙකුට විශ්වාස කරන්නත් අපහසුයි. ඒත් මයිකල් ජෝඩන්වත් මෙවැනි බාස්කට්බෝල් හැකියාවක් මේ වයසේදී පෙන්වන්නට ඇතැයි විශ්වාස කිරීමට අපහසුයි. Miss Universe තරගාවලියේදී තමන්ට වෙච්ච අතපසුවීමක් නිසා ප්‍රසිද්ධ වුණු ස්ටීව් හාවි ඉදිරිපත් කරන Little Big Shots නම් රූපවාහිනී වැඩසටහනකදී අවුරුදු හතරක පොඩ්ඩෙක් පෙන්වන වැඩ තමයි මේ.
රචින්ත ජයවර්ධන
OMG! He's only 4!
Posted by Dezlee on Friday, March 25, 2016

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd