පොළොන්නරුව වැලිකන්ද මුතුවැල්ලේ දී කුඹුරු කෙටීමට ගිය ගොවියකු (50) වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි.
අකුරැස්සේ කුරුදු තලන්නෙකු නිවසේ සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුරයේ දී කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
උහන සිය නිවසේ සිට මධ්‍යම කඳවුර පොලිසිය රාජකාරි සඳහා පැමිණෙමින් සිටි පොලිස් සැරයන්වරයෙක් උදයපුරදී අද උදේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අම්පාර මහ රෝහලට ඇතුළු කරනු ලැබීය.
ඔහුගේ දකුණු පාදයට සහ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.
රිය අනතුරකින් මියගිය බව කියන දැරියකගේ (6) සිරුරක් මැදවච්චිය වහමල්ගොල්ලෑව පොදු සුසාන භූමිය වළෙන් හොරෙන් ගොඩගත් බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය සැරෙයි.
නාදුනන පිරිසක් මිනිපෙට්ටියක් ගොඩට ගෙන ඇතැයි ගැමියකු කළ පැමිණිල්ලකින් පොලිසිය එහි ගියේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්