රන්ජන් රාමනායක ප්‍රධාන රංගනයෙන් දායක වන 'සිංහයා' සිනමා පටය අද (30දා) සිට EAP මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වීමට සියලු කටයුතු සූදානම්ය.
මෙම සිනමා පටයේදී දරුවන් රැක බලාගන්නා අනාථ නිවාසයක සේවය කරන්නෙකුගේ චරිතයකට පණ පොවන රංජන් රාමනායක, දූෂණයට වංවාවට එරෙහිව ඉදිරියට එන ආකාරය සිනමා පටයේ දිගහැරුමේදී දැකගැනීමට හැකිවේ.
සටන් ජවනිකා, විකට ජවනිකා මෙන්ම ගීතද ඇතුළත් මෙම සිනමා පටය මෙරට සිනමාව තුළ කථාබහට ලක්විය හැකි සිනමා පටයක් වනු ඇතැයි රංජන් රාමනායක මහතා සාරවිටට පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd