මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරාපිටිය වෛද්‍ය විද්‍යාලය අසල එහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගෙන ගිය සත්‍යග්‍රහයට අද පෙරවරුවේ මිරිස් කුඩු දියකර ප්‍රහාරයක් එල්ල කළ බව කියති.
ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සිසුන් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික වෙදකමත් තහනම් කරන්න කියල ඉල්ලන්නේ නැත්තේ ඇයි? රාජ්‍යය බිඳ වැටෙයි කියන බයට තමයි මේ ඔක්කොම.(කෞ)
ඔය අර .. ගැමුණුගේ අසමජ්ජාති වැඩක්...අායේ දෙකක් නැහැ.(බ)
පෞද්ගලික රෝහලුත් වහන්නේ නැත්ද (බ)
මිරිස් කුඩු ප්‍රහාරයට පැමිණි අයගේම යහපතට කරන දෙයක් කියලාවත් තේරුම් ගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඔය මිනිසුන් වළ කපාගන්නේ තමන්ටමයි. (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
අලුත්ම නිර්වින්දන ක්‍රමයක් සොයාගෙන වගේ (නි)
මෙහෙමත් කුහක මිනිස්සු! (නි)
සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා. මේ ළමයින්ම තමා විශාල ලෙස මහන්සිවෙලා ප්‍රදර්ශනයකුත් කරන්නේ. මේ වැඩේ කළ අය ප්‍රදර්ශනයේ වටිනාකමවත් දැක්කද දන්නේ නැහැ. නීතිය රකින අය දිවා රෑ දෙකේම ඔතන ඉන්නවා. (නි)
විශ්ව විද්‍යාලේ ගියා නම් මෙයාලා ඉගෙනගන්න ඕනෑ, රටේ නීති හදන්න යන්නේ නැතුව. මිරිස්කුඩු වලින් හරි මෙයාලා මට්ටු වෙනවා නම් එ්ක හොඳයි. (නි)