කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන මීගමුව කිඹුලාපිටිය වැරුල්ලවත්තේ දැඩි දුගඳක් හමන් බව කියමින් ප්‍රදේශවාසීහු අද (30) ගුවන්තොටුපොළ ආසන්නයේ 245 බස් මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වෙති.
අවුරුදු තුනක පමණ සිට මෙම දුගඳ හමන් බවත් දැන් විෂබීජ පැතිරීමට පටන්ගෙන ඇති බවත් කියන ගම්වාසීහු බලධාරීන්ට මෙම ගැටළුව යෝමු කළත් පිළියම් ලැබී නොමැති බව පවසති.
![20160330_153356[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160330_1533561.jpg)
![20160330_154041[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160330_1540411.jpg)
![20160330_154322[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160330_1543221.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්යානා වලින් ගෙනෙන මනුෂ්‍ය අශුචි ඔක්කොම ගෙනත් දමන්නේ ඔතනටයි.කිසිම වග විභාගයක් නැතිව ගෙනල්ලා හලලා යනවා. එහෙ ශෝක් එකට සුවඳ හමනවා.මෙහෙ මිනිස්සුන්ට ඉන්න බැරි තරමට ගන්දස්තාරය.ඕවා වල මොන ලෙඩ තියෙනවාද කවුද දන්නේ. (බ)
පොලිස්කාරයින්ටනම් කොහාමටත් ගඳ දැනෙන්නේ නෑ (බ)
මුළු ලෝකෙම තියෙන මළ මෙතනට ගුවන් මගින් ගෙනල්ලා බානවා. (බ)
ඉවසීමට නොහැකි දෙඩි දුඟදක් හමන්නේ ඔය වැසිකිළි පාවිචිය ඉන්දියානුවන් පාකිස්ථානුවන් වැනි අය බහුලව පාවිච්චි කිරීම නිසා වෙන්න පුළුවන්. මෙය අදහසක් පමණයි (නි)
ලංකාවේ අධිවගේ මාර්ග ගොඩ නැගිලි හැදුවට මල ද්‍රව්‍ය බැහැර කෙරෙමේ පද්ධතිය වසර 100 කට පෙර සුද්ද හැදුවට පස්සේ දියුණු කර නැහැ. මෙය බරපතල ප්‍රශනයක් . (කෞ)