IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සමයන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි

පසුගිය නොවැම්බර් 23 වැනිදා  කඩුවෙල උසාවියට ගෙනඑද්දී සමයන් නමැති සැකකරුට වෙඩි තබා තුවාල කළ බව කියන පුද්ගලයාට නවාතැන් දුන් බව කියන ‘මුදලාලි‘ ට රණාලේ වෙළේ කඩේ හන්දියේදී පසුගිය පෙබරවාරි 23 වැනිදා වෙඩි තැබූ බව කියන චමින්ද නාරම්මල උහුමියේදී පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඔහු සමග සිටි ඌරුජුවා අධිකරණයට බාරවී ඇති බවත් පොලිසිය පවසයි.

සමයන් සමග බන්ධනාගාර රියෙන් ගෙන එද්දී වෙඩි තැබීමෙන් පසුව පැන ගිය මෙම දෙදෙනා නොයෙක් තැන්වල සැඟවී සිටි බවත් පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා සමයන්ගේ ගෝලයන් බව කියති.

මෙම සිද්ධියත් සමග පාතලයේ කියුම් කෙරුම් රැසක්ම හෙළි වන්නට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

සමයන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site