කැලණිය සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
පාඨමාලා මුදලට විකිණීම, ශිෂ්‍ය මර්ධනය සහ සුබ සාධන ගැටළු වලට විසඳුම් ඉල්ලමින් කැළණි සරසවියේ සිට පා ගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට පැමිණ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇයි අපේ පාරවල් වහල අපට වද දෙන්නේ? හැම එක්කෙනාම ඉල්ලීම් දිනන්න හදන්නේ පාරවල් අවහිර කරලනේ. කවුරුත් අනික් අය පාරට බස්සන්නමයි හදන්නේ. (බ)
අනේ මේ පොත කට පාඩම් කරලා විබාගේ පාස් වෙච්ච අයට වෙන වැඩක් නැද්ද ? (බ)