චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවීම සම්බන්ධ පරීක්ෂණ වැඩබලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දෙනු ලැබීය.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න මහතාගේ අධීක්ෂණයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd