ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද (31) මිල රුපියල් 146.78කි.
බදාදා (30) විකුණුම් මිල රුපියල් 150.54ක් විය.
ඒ අනුව රුපියලේ බාල්දුව රුපියල් හතරකින් පමණ අඩු වී තිබේ.
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද (31) මිල රුපියල් 146.78කි.
බදාදා (30) විකුණුම් මිල රුපියල් 150.54ක් විය.
ඒ අනුව රුපියලේ බාල්දුව රුපියල් හතරකින් පමණ අඩු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ආඩපාලි කතා කියන්න අනේ, අපේ ජහපාලන ආණ්ඩුව කොච්චර හොඳට ආර්ථිකේ කලමනාකරණය කනවද කිවොත්, ඇමරිකානු ඩොලර් එකේ වටිනාකමත් වැඩිකරලා දුන්නනේ, අවුරුදු ගානකට පස්සේ. (හේ)
එහෙම උනේ ඇමෙරිකන් ඩොලර් එක ටිකක් පහලට වැටුණු නිසා. නැතුව රුපියල නැගල නෙවෙයි.(කෞ)
අයියෝ පව් බණ්ඩාර, ලලනි වගේ අය. 132 ට තිබුණු ඩොලර් 1 දැන් 148 වෙලා. එ්ක ගැන නෙවෙයි මේ පොඩ්ඩක් අඩුවුණ එක තමයි මෙයාලට ලොකු (නි)
මේක තමයි නියම ආර්ථික ක්‍රමය.(ම)
ඇමෙරිකන් ඩොලරය දවසකට අඩු උනා කියලා ඉහල ගිය ආනයනික බාන්ඩ මිල අඩු උනාද? එහෙම උනානම් ඔයාලා සතුට බෙදාගත්තට කමක් නෑ. (ර)
අජිත් නිවැරදි ! රටේ ආර්ථිකය වර්ධනයක් නැතුව රුපියල බාල්දු වෙන එක නවත්තන්න බෑ. මේ වගේ තාවකාලික දෙයක් දැකලා සතුටු වෙන අහිංසක ජනතාවක් ඉන්නකන් හොඳා ඉතින් ආණ්ඩුවට (හේ)
38 ට තිබු සෞදි රියාල් එක දැන් රුපියල් 38 ශත 88 වෙලා. ලබන මාසේ 39 පනී වගේ. (නි)
නියමයි! අජිත්, ඔයාට දුකද? (නි)
අජිත්ලා වගේ අයට හරි දුකක් දැනෙනවා ඇති නේද? (නි)
මට නම් පෙනෙන්නේ මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක් (නි)
බොර දියේ මාළු බාන්න පිරිසක් බලාගෙන ඉන්නේ (නි)