මාළු පෙන්වීමට කියා කෑරගල දනව්කන්දට ළමයකු රැගෙන ගොස් ඇතැයි කියන පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි.
ගල් තලාවක් මත ළමයා අතහැර ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබිණි.
මොහු ළමයා එහි රැගෙන ගියේ කුමකටදැයි සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ල කෙසේ වෙතත් කොල්ලව ගෙට ගනින් කිවයුතු කාලයක් දැන්. (බ)
අදයි දන්නේ කඳු වල මාළු තියනවා කියලා. (නි)
දනව්කන්ද කියන්නේ කෑරගල ප්‍රදේශයේ තිබෙන කඳු සහිත ලොකු ඉඩමක්. මෙහි නිධන් තිබෙන බවට රාවයක් තිබෙනවා. පසුගිය කාලේ නිධන් හොරු කණ්ඩායමක් මෙහිදී අත්අඩංගුවට අරගෙන උසාවියෙන් දඬුවම් දීලා තිබුනා. (නි)