මේ වීඩියෝව කියන්නෙ ස්වභාවධර්මයේ කතාවක්. සාමාන්‍යයෙන් කතාවට ආරංචි වෙන්නේ සිංහයා කුසීතකමට ඉන්නකොට සිංහ ධේනුව දඩයම් කරනවා කියලයි. ඒත් ගැහැනුන් දෙයක් ගන්න කලින් කොච්චර තෝරනවද කියන එකට මේ වීඩියෝව නියම උදාහරණයක්. ඒනිසා බඩගින්න උපරිම දැනෙන වෙලාවට සිංහයා කොච්චර දරුණුයිද කියන එකත් හිතන්න වෙනවා. මේ වීඩියෝව බලන පිරිමි අයට කාන්තාවන් එක්ක රෙදි කඩවලට ගියාම අත්දකින්න වෙන දේට මේ සිදුවීමත් සමානයි නේද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd