ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පළාත් සභාවට මූල්‍යමය පාඩුවක් සිදුවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි කියමින් ඌව සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ අද (31) පැමිණිල්ලක් ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ජවිපෙ පේන්න බැහැ, ජවිපෙ දේශපාලනයෙන් ඉවත්වේවා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ (නි)
ජවිපෙ සහෝදරවරුනි, ඔබ නොසිටින්න මේක තවත් චිකාගෝවක් වනවා සිකුරුයි. (නි)
රටවෙනුවන් ඔබට අපේ ප්‍රණාමය (බ)