2007 වර්ෂයේදී රියලිටි වැඩසටහනක් ලෙස ආරම්භ කරනු ලැබූ Keeping Up with the Kardashians රූපවාහිනී රියලිටි වැඩසටහන නැවතත් මැයි මාසයේ 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. කිම් කාර්ඩිෂන්, කේයිට්ලන් ජෙනර්, ක්‍රිස් ජෙනර්, කර්න්ට්නි කාර්ඩිෂන්, කෝලේ කාර්ඩිෂන්, රොබ් කාර්ඩිෂන්, කෙන්ඩල් ජෙනර් සහ කයිලි ජෙනර් යන පවුලේ උදවිය විසින් මෙහෙයවනු ලැබූ මෙම රූපවාහිනී වැඩසටහන නැවතත් වෙනස්ම වූ තේමාවකින් අරඹන බව විදෙස් මාධ්‍ය සඳන් කරයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාර්ඩිෂන් පවුලේ රූපවාහිනී වැඩසටහන නැවතත්