දුම්කොළ සමාගම්වල උගුල්වලට හසුනොවී දුම්වැටි භාවිතයෙන් වළකින්නැයි ද දුම්කොළ සමාගම් තහනම් කරන ලෙසද ඉල්ලමින් දුම්වැටි විරෝධී පෙරමුණ අද (31) කොළඹ වරාය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ 2000ක් පමණ මිය ගොස් ඇතැයිද ඔවුහු කියති. එම සංගමයේ සභාපති අජිත් නවගමුව මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම නම් ඉතාමත් හොදයි. නමුත් කැහිකුරු හෙවත් දුම් පානය මහා ලොකු වැඩක් යි සිතන අමනයන් කෙතරම් සිටිනවාද ? (ම)
කතාව නම් සම්පුර්ණ ඇත්ත. සිගරට් බීපු අපේ යාලුවෙත් දැන් සිගරට් බොන එක නවත්තලා. මොලේ නැති තව ටික දෙනෙක් විතරයි එකේ එල්ලිලා ඉන්නේ.(හේ)
ඒකනම් හරි අහුවෙන්න එපා ඔය ඇඩ් වලට.(හේ)