කැනඩාවේ අවන්හලකට ගිනි තැබී යැයි සැකපිට ශ්‍රි ලාංකිකයකු ටොරොන්ටෝ නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි සි.ටී.වී.වෙබ් අඩවිය කියයි.
ජෙයකුමාර් ශන්මුගනාදන් ශ්‍රි ලංකාවට පැමිණීමට සූදානම්ව සිටියදී ටොරොන්ටෝ හි ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගත් බවත් 2009 දී වුඩ්ස්ටොක් අවන්හලක ඇතිවූ ගින්න
සම්බන්ධයෙන් 2014 දී සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු බවත් මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනීම සඳහා එරට අධිකරණයක් වරෙන්තු නිකුත් කර තිබු නමුත් මොහු පොලීසිය මඟ හරිමින් සිටි බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකාවට ආවත් ගුවන් තොටුපොළේදීම අත්අඩංගුවට ගන්න ඕනෑ. (නි)
මෙන්න උතුරෙන් අතුරුදහන් වෙච්ච කෙනෙක්! (බ)
මෙම ලාංකිකයන් මේ දියුණු සංවර්ධිත රටවල ඇති \" මිනිසුන් කෙරෙහි විශ්වාසය \" අවභාවිතා කරනවා ඔවුන් රවටා නොමඟ යවවනවා . බොහෝ ඉන්දියානුවන් මෙන්ම...! ගිය තැන ඉවරයි...! අවාසනාවක මහත,ඔවුන් එය තේරුම ගත්තත් ඒවා නොසලකා හරිනවා එම රටේ ප්‍රමාණය අනුව අවම වූ මානව සම්පත පුරණය කර ගත යුතු නිසා..!(රේ)