තොරතුරු දැන ගැනීමේ පනතින් මූලික අයිතිවාසිකම් කඩවෙතියි ද එහෙයින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා මෘදුකාංග ඉංජිනේරුවරු දෙදෙනෙක් සහ විශ‍්‍රාමික ලූතිනන් කර්නල්වරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමයේ ඉන්දික ගමගේ සහ ඉසුරු බුද්ධික සහ ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික) අනිල් අමරසේකර ඔවූහු ය. වග උත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ සිටියි.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත නමින් නව පනත් කෙටුම්පතක් පසුගිය මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නායක, ඔයාට මොනවා කළත් හොඳයිද එතකොට? (නි)
අනේ මෙහෙම රටක්. කොයි දේ කළත් වැරදිමයි කියන්නේ (කෞ)
මේක තොරතුරු දැනගැනීම පනතක් නෙමේ තොරතුරු දැනගැනීම වැළැක්වීම පනතක් (බ)
අපරාදේ ඔය වැඩවලට යන කාලය.(හේ)
මොන වැඩේ කළත් මෙහෙම තමයි අපේ රටේ (නි)