රට දියුණු කිරීම සඳහා විදේශයන් සමඟ ගිවිසුම් අත්සන් කිරිමේදි ජාතික රජය ගනුදෙනු කරන්නේ ජනතා නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුව සමඟ මිස රාජපක්ෂට පන්දම් ඇල්ලු බමුණු කුලය සමඟ නොවේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද (31) පැවසීය.
එක්සත් ජාතික පක්ෂය අතීතය දෙස බලා හඬන මිනිසුන් නොසිටින බවත් අනාගතය දෙස බලා වැඩ කරන මිනිසුන් සිටින බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද, ඔබගේ මොළය පරික්ෂා කරවාගන්න කියලයි මට නම් කියන්න තියෙන්නේ (නි)
පිළිකුල් සහගතයි.(බ)
විදේශයන් කිව්වේ ඉන්දියාව වෙන්න ඇති. ගිවිසුම් ගහන තරමක් එයාලා එක්ක නොවැ (නි)
කා සමඟ ගනුදෙනු කළත් ජනතාවට අවශ්‍ය වන්නේ නිත්‍යානුකූලභාවය බව කවුරුත් අමතක නොකළ යුතුය. (නි)
පුදුම බයක් නේද තියෙන්නේ (කෞ)
කාට කියන්නද ඉතින් මේවා? (නි)
ඔබතුමා තමයි මේ රටේ අනාගතය! (නි)
ඇත්ත වශයෙන්ම ඔය කියන්නේ කටින්ද? සොයා බලලද?. දැන් ඔබතුමාගේ රජයේ මැති ඇමතිකම් දරන්නේ පන්දමුන්ටත් වඩා භයානක බඩගෝස්තරවාදී පන්දමුන් නොවේද? (බ)
කියවිල්ල විතරයි කරපු දේකුත් නෑ. බෙරේ පාළුවකුත් නෑ (කෞ)
අනුන්ගේ පහනෙන් එලිය බලපු කෙනා කවුද? (කෞ)
හමුදුරුවරුයි රණවිරුවොයි හිරේ දාල ගනුදෙනු කරන්නේ කවුරු එක්කද කාගේ උවමනාවටද කියල දන්නෝ දනිති.(කෞ)