"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" යනු ලෝක මෙන්ම ලාංකේය ප්‍රේක්ෂකයා ඉමහත් ආකර්ෂණයකින් වැලඳගත් නිර්මාණයක්. මෙම ටෙලි චිත්‍රපටයට සමගාමීව නොයෙකුත් දේ ලොව වටා සිදුවන අතර, මේ දිනවල එයට සමගාමීව නිකුත්වන ටෙලි චිත්‍රපටයේ නවතම කොටස් නැවතත් "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ලෝලීන් කුළුගන්වා තිබෙනවා. "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හා සමානවම ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ එහි තේමා ගීතය නැවත නැවතත් අවස්ථා කිහිපයකදී වෙනස් ලෙස නොයෙකුත් ලෙසින් නිකුත් වුවද මේ එහි ජනප්‍රියතම නැවත නිකුතුවයි. "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ලෝලියෙකු නොවෙතත් සංගීත ලෝලියෙකු නම් ඔබ මෙය නැරඹිය යුතුමය. චෙලෝද ජෙම්බේද ඔබේ කන තුළ ගිගුම් දෙනු නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' තේමා ගීතය වෙනස්ම විදිහකින්