පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා කියයි.
මේ සඳහා තරඟකාරී මිල ගණන් කැඳවා අඩුම මිලට ලබා ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇත. ළඟදීම මේ සඳහා ටෙන්ඩර් කැඳවීමට යයි. මේ නිසා විදුලි ගාස්තු වැඩි නොකරන බව ද ඔහු පවසයි.
මේ තීරණ ගෙන ඇත්තේ විදුලිය බිඳ වැටීම සඳහා රජය පත් කළ කමිටුවේ නිර්දේශ මතය.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. බළලා මල්ලෙන් එළියට! (නි)
ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. සමහරවිට පසුගිය දවස්වල වූ විදුලි කප්පාදුවත් මේ සැළසුමේම කොටසක් වෙන්න පුළුවන්. (නි)
රජයට කිසිවක් කරගැනීමේ නොහැකියාව මෙයින් ඔප්පුවෙනවා (ම)
අපූරු යහපාලනය.(හේ)
කොහෙන් ගත්තත් අපිට කමක් නැහැ. බිල වැඩි නොවෙනවා නම් එච්චරයි (නි)
ඔන්න දැන් ටිකක් තේරෙනවා මොකද එක පාරටම ලයිට් යන්න පටන් ගත්තේ කියලා. ඔය ටෙන්ඩරේ කාටද යන්නේ කියල බලගත්තම ඉතිරි ටිකත් තේරෙයි.(කෞ)