IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දීපිකාට හොලිවුඩයේ ඉල්ලුම වැඩිලු

2016-03-31-ent-53

බොලිවුඩයේ සරාගී නිළිය මෙන්ම ජනප්‍රියත්වයට පත් නිළිය වන දීපිකා පදුකෝනිට හොලිවුඩයේ මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතින බව ඉන්දියානු විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ ඇය හොලිවුඩයේ රංගනයෙන් දායක වන xXx : The Return of Xander Cage චිත්‍රපටය හේතුවෙනි. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා වින් ඩීසල් සමග රංගනයෙන් දායක වන ඇය, රූගත කිරීම් අතරතුර එහි කණ්ඩායමේ පුද්ගලයන් සමග සහ එහි ප්‍රධාන නළු නළියන් සමග එක්ව ලබාගන්නා ඡායාරූප ඇගේ ට්විටර් ගිණුමේ පළකිරීමත් සමග ඉන්දියානු රසිකයන් විසින් ඇයට ප්‍රශංසා කර ඇත. ඊට අමතරව එම චිත්‍රපටයේ රූගත කිරීම් එක්කරමින් ප්‍රචාරකපටයක් අන්තර්ජාලයට එක්කර ඇති අතර, ඒ සඳහාද ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

2016-03-31-ent-54
2016-03-31-ent-52
2016-03-31-ent-51
2016-03-31-ent-50
2016-03-31-ent-49

 



අදහස් (0)

දීපිකාට හොලිවුඩයේ ඉල්ලුම වැඩිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site