මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි
මහබැංකු අධිපතිගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් සහ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) තීන්දු කළේය.