ඉන්දිකා රාමනායක
බොරැල්ල කොටා පාරේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි.
වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා අසිත කුමාර නැමැත්තා බව දැනගන්නට තිබේ . ඔහු රාජගිරිය ඔබේසේකරපුර වෙඩි තැබිමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප ලැබූ වෙකි. එම නඩුව මෙතෙක් අවසන් වී නැත.
ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිස්සුනම් සමාජයට මහත් හිරිහැරයක්. අවිගත්තෝ අවියෙන්ම නහිනවා කියන්නේ ඕවට තමයි. අද රටේ ජනතාව යුද්ධයක් තිබුණාටත් වඩා බියකින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.. කළින් ආණ්ඩුව කාලෙනම් මිනීමරුවෝ ටික කොහේ හිටියද දන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න පාලකයෝ බුදිද දන්නේ නැහැ.
සිංහලෙන් කෝට්ටේ පාර හෝ ඉංග්රීසියෙන් කොටා රෝඩ්. එතකොට කොටා පාර ?