කේ බුද්ධික කුමාරසිරි
කැලණි ගඟේ කොස්ගම කපුගොඩ තොටුපොළේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
මිතුරන් තිදෙනෙකු ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී දෙදෙනෙකු අතරමන්ව ඇතැයිද ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව සෙවූවද රාත්‍රී වනතුරුම එම තරුණයින් සොයා ගැනිමට නොහැකි වූ බවද පොලිසිය කියයි.
මෙලෙස අතුරුන්ව ඇත්තේ සාලාව වත්ත පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයකු සහ අකරවිට පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd