රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා
කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන ආරච්චි තනතුරෙහි පුරප්පාඩුව වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000ක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ වන විට මෙම පුරප්පාඩුව වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර අයදුම්කරුවන් විශාල පිරිසක් පෝලිම් ගැසී අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්ව සිටන අයුරු දක්නට ලැබිණි.
අදාළ තනතුර සඳහා අයැදුම් කළ 12,000 අතරින් මූලික සුදුසුකම් ලැබූ පිරිස් කණ්ඩායම් වශයෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරිනිය වන මහේෂි ජයසේකර මහත්මිය හමුවට කැඳවනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට මේ ආයතන ගැන කටයුතු කරන්නේ ලංකාවේ හිටපු ප්‍රධානතම හමුදා නිලධාරියෙක් බැවින් එතුමාටම ගැලපෙන කොන්ද පණ ඇති කෙනෙක්ව ගන්න.
පොරොන්දු රැකියා 10 ලක්ෂයෙන් එක රැකියාවක්...
අපරාධ වැඩි වන්න වැඩි වන්න අධිකරණ ක්ෂේත්රයේ පුරප්පාඩු ද වැඩි වෙනවා. නීති අංශයේත් එසේමයි. සිරගේවල්ද වැඩිවෙනකොට බන්ධනාගාර සේවයද රැකියා උත්පාදනය කරනවා.
මෙම තනතුරේ ඇති වාසීන් මෙයින්ම පේනවා.