සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව හා සයිටම් දෙමාපිය ශිෂ්‍ය සංගමය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට අද (20) සන්දේශයක් භාර දුන්නේය.
සංදේශය භාර දීමට ජනාධිපති කාර්යාලය ඇතුළට යෑමට නියෝජිතයන් හය දෙනෙකුට අවස්ථාව ලැබිණි. ජනාධිපතිවරයා වෙනුවෙන් අතිරේක ලේකම්වරියකට සංදේශය භාර දුන් බව ඔවුහු කියති.
ඡායාරූප ශාන්ත රත්නායක



(වීඩියෝ ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිසි පියවර ගත යුතුයි අනික් විඹය පද්ධති සඳහා තිබෙනවානම් මෙයටද ස්ථාපිත කළ යුතුයි..උන්මත්තකයෝ කියන පදයට නැටිය යුතු නෑ
දැන් දුන්නනේ... ගෙදර ගිහින් නාගන්න. ඔයාට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
මෙගොල්ලොත් රබර් සෙරප්පු දාගෙන වෛදය විද්‍යාලයට ආපු අය තමයි දැන් ගෙවලා ඉගෙන ගන්න අයට කටුව ගහන්න හදන්නේ.