මහ බැංකුවේ ප්රශ්නය ගැන වැදගත්ම හා අවංකම සාක්ෂිය දුන්නේ කාන්තාවක් - ජනාධිපති
ශ්රී ලංකා මහ බැංකුවේ ඇතිවූ ප්රශ්නය ගැන සෙවීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසන් සභාවට මෙතෙක් කැඳවූ සාක්ෂිවලින් වැදගත්, නිවැරදි හා අවංකම සාක්ෂිය දී තිබෙන්නේ එහි හිටපු අධිකාරීවරියක් බවත්, කාන්තාවන් කෙතරම් අවංකව තම රාජකාරිය කරන්නේද යන්න පිළිබඳ එයින් පැහැදිලි වන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.