ුවෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ මඩකලපුව බන්ධනාගාරයෙන් සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කර ඇත.
මෙසේ නිදහස් කර ඇත්තේ ඇප මුදල් ගෙවීම සිදු නොකළ සහ සුළු වැරැදි වෙනුවෙන් බන්ධනාගාරගත වූ රැදවියන් පස් දෙනෙකි.
බන්ධනාගාර අධිකාරි පීගඑම්ගඅක්බර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ආගමික නායකයෝ සහ සිරකරුවන්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල රණවිරුවන් පේන්නේ නැද්ද? ඔක්කොම දෙමළ, සිංහල රණවිරුවන් නිදහස් කරන්න බැරිද?