පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරියේදී ගනු ලබන තීරණ සම්බන්ධයෙන්ද එම නිවේදනයේ දක්වා ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරියේදී ගනු ලබන තීරණ සම්බන්ධයෙන්ද එම නිවේදනයේ දක්වා ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීවෙනි විශේෂ නිවේදනයද මේ? මෙරට ගොඩගන්න දැන්නම් වයිමනයාට වත් බැරිය. මේ කරපු වින්නැහියට 62 ම එනතුරු යමරජු බලාගෙන ඉන්නවා.
පාක්ෂිකයන්ගේ හා ජනතාවගේ හඬට නිතර සවන් දෙන පක්ෂයක්ලු.. හැබැයි 1994 ඉඳන් නායකකම අතාරින්නෙ නෑ. නායකකමට ඡන්දයක් තියන්නේ නෑ.
පක්ෂයේ ප්‍රතිසංස්කරණ ඉතාම හොඳයි. හැබැයි පාක්ෂිකයා කියන්නේ මලික් මැතිතුමාටත් තනතුරක් දිය යුතුයි කියලා.
අප නම් කිසිදින දැක නැත "සුත්තර පුංචාගෙන්" සාමාන්‍ය නිවේදන... සැමදින සැමවිට විශේෂ නිවේදන පමණි. අප "සාමාන්‍ය පෙළ" විභාගයට පෙනී සිට ඉන්පසුව උසස් පෙළ විභාගයට පෙනීසිටි රටේ සාමාන්‍ය පුරවැසියන්ය. නමුත් "සුත්තර පුංච" විශේෂිත හාදයෙකි. මක්නිසාදයත් "සාමාන්‍ය පෙළ" විභයට පෙනී නොසිටි පුරවැසියෙකි.
ජනතාව ඔබගෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකකි. 1. ඔබගේ මිත්‍ර බැංකු හොරා වහාම ලංකාවට ගෙනවිත් නීතිය ක්‍රියාත්මක කරන්න. 2. කරුණාකර පක්ෂ නායකත්වයෙන් සහ අගමැති කමෙන් ඉල්ලා අස්වෙන්න. ඔබට නායකත්ව හැකියාවක් නොමැති බව මනාවට ඔප්පු වී ඇත. ඔබ විනාශ කරන්නේ අප මහත් ජනතාවගේ මුළු රටමයි.
අනේ මෙයාගේ විශේෂ ප්‍රකාශය... රට ප්‍රපාතයට
අඩුම තරමින් පාක්ෂිකයෝ ඡන්ද පොළට යන එක ඉතා අඩු මෙයා දිනවන්න බැරි නිසා. ගියපාර මෛත්‍රී තමයි එක්සත් ජාතික පාක්ෂිකයාව ඡන්ද පළට රැගෙන ගියේ. ඉතින් මොන පණිවිඩයත් හරියන්නේ නැහැ. මෙයා අන්ත පරාජයි.
"රෑට බතුයි, ලබුයි කෑමත් දවල්ට ලබුයි, බතුයි කෑමත් වගේය." කවුරුහරි අහනවා නම් වෙනසක් නැද්ද කියා... ඒකත් අපේ ගරු අගමැතිතුමා පක්ෂයේ කළ වෙනස වගේ කියා සිතන්නට පුළුවනි. අවුරුදු 70ක් තිස්සේ සිරි ලාංකික ජනතාව කන්නේ මේ එකම ලබු කිරිබතයි. මට නම් පේන එකම වෙනස නම් කෝකියා වෙනස් වීම පමණකි. වැඩිම වුනොත් මුට්ටියත් ඉඳහිට වෙනස් වී ඇත. මන්දපෝෂණයෙන් ඉහළම තැනටත්, දුෂණයෙන් ඉහළම තැනටත්, ණය බරින් විකිණිමටත් මේ වෙනස් කම් කරන අපේ දේශපාලකයන් මොන තරම් ගෞරවනීයද?
මහ ජනතාව ඉල්ලන්නේ විශේෂ ප්‍රකාශ නෙවෙයි කරන්න පුලුවන් එහෙකුට දීලා ඔබ තුමාට නායකත්වයෙන් අයින් වෙන්න කියලයි වැඩි වගකීම් උප නායකයට දෙන්න නම් නායකයෙක් මොකටද.
රනිල් වැනිදුර්වල නායකයෙක් මම දැක නැත.