( ජුඩ් සමන්ත)
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයෙකු
ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන බිංගිරිය පොලීසියට බාර දී ඇත.
28 වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ - මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ජනාධිපතිවරයා පැමිණි උත්සවයේ ආරක්ෂක රාජකාරි වල නිරත වෙමින්
සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකු ජනාධිපති ආරක්ෂක අංශයට ලබා දුන් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් කතාවක් හැදෙයි වගේ මේවට...