( ක.ග කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ පියතිලක )
වෙසක් පුන් පොහෝදා අද (29) පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය අබියසදී උවසු උවැසියෝ විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වූහ.
අස්ගිරි පාර්ශවයේ අනු නායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති, වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගිලන්පස බුද්ධ පූජා දාන, ශීල, භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙහි පිංකම් සංවිධානය කර තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd